බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අයෙක් මරුට (ඡායාරූප සහ වීඩියෝ)

නාරම්මල දම්පැලැස්ස ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් 19 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අලව්ව සිට නාරම්මල දක්වා ගමන් කරමින් තිබූ මගී ප්‍රවාහන බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූවන් කුරුණෑගල සහ අලව්ව රෝහල්වලට ඇතුලත් කර තිබෙනවා. මියගොස් ඇත්තේ 51 හැවිරිදි කාන්තාවක්.

Narammala Bus Accident6


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14