spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 18කට තුවාල

නෙල්ලිගල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයන් 18 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

නෙල්ලිගල විහාරස්ථානය වන්දනා කිරීමට මොරටුව ප්‍රදේශයේ සිට පැමිණි පිරිසක් රැගත් බස් රථයක් මෙම අනතුරට ලක්ව ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

තුවාලකරුවන් පේරාදෙණිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

නෙල්ලිගල විහාරස්ථානය ආසන්නයේදීම මාර්ගයෙන් ඉවතට පැන මෙම බස් රථය අනතුරට ලක්ව ඇතැයි සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?