Rajapura Handi Oil
Rajapura Diabetic Powder

බස් මොඩිෆයි කරන්න කැබිනට් අනුමැතිය

මෝටර් රථ පනතේ විධිවිධාන ප්‍රකාරව නිකුත් කරනු ලබන නියෝගයන්ට අනුගතව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාගේ පූර්ව අනුමැතිය සහිතව වාහන වල නිර්මාණය (Design) වෙනස් කිරීම සහ වාහන විකරණය (Modification) කිරීම සිදුකිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

1 2