බස් ගාස්තු අඩුවීම අද මධ්‍යම රාත්‍රියේ සිට (වීඩියෝ)

බස් ගාස්තු අඩුවීම අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් සඳහන් කළා.

අද (30) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා.

ඒ, අනුව 5%ක ප්‍රතිශතයකින් බස් ගාස්තු අඩු කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙම බස් ගාස්තු සංශෝධනයත් සමඟ රුපියල් 30.00ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 2.00කින් අඩුවනු ඇති.

මේ අතර ඉදිරියේ ඉන්ධන මිලේ අඩුවීමක් සිදුවුවහොත් එය කිසිසේත්ම බස් ගාස්තු අඩුවීමකට බලපෑමක් සිදුනොකරන බවට රජයත් සමඟ වූ එකඟතාවය මත මෙම 5%ක ගාස්තු අඩුවීම සිදුකළ බවයි ලේකම්වරයා වැඩිදුටටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48