බස් ගාස්තුවේ වෙනසක් නැහැ

ජූලි මාසයේදී බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) අද නිවේදනය කළා.

එම කොමිසමේ සභාපති ශෂී වෙල්ගම ප්‍රකාශ කළේ ජුලි මාසයේ පැවැත්වීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනයේදී බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බවයි.

පවතින බස් ගාස්තුව අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර එය නොවෙනස්ව පවතින බව ද වෙල්ගම මහතා ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් බස් සංගම් ප්‍රකාශ කරන්නේ බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තියට අනුකූලව කටයුතු කරමින් රජය මීට මැදිහත් විය යුතු බවයි.

කොරෝනා සමයේ බස් ගාස්තුවල වැඩිවීමක් සිදු වූ නිසා මෙවර බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නොවන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
5
+1
2
+1
1
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
ලාල් කාන්තලා බත් ද කන්නේ - ඇට පිටින් ගංජා ගහලා වගේ කතා කරන්නේ
05:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46