බස් අනතුරකින් 10ක් රෝහලට (ඡායාරූප)

වෙන්නප්පුව – නයිනමඩම පාලම මතදී සිදු වූ බස් රථ අනතුරකින් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටී අද අලුයම මෙම අනතුර සිදුවී ඇති අතර තුවාලකරුවන් ප්‍රතිකාර සදහා මාරවිල මූලික රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

රෝහල් ගත කර ඇති අය අතර බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවයා ද වනවා.

අනතුරට ලක්ව ඇත්තේ කොළඹ සිට පුල්මුඩේ දක්වා ගමන් කරමින් තිබූ ලංකා ගමනා ගමන මණ්ඩලයේ කැබිතිගොල්ලෑව ඩිපෝවට අයත් බස් රථයක් සහ ලොරි රථයක්.

ධාවනය වෙමින් තිබූ බස් රථය පාලම මතදී එක්වරම ලිස්සා ගොස් ආරක්ෂිත වැටේ ගැටී ඇති අතර ඒ සමගම පිටුපසින් පැමිණ ඇති ලොරිය බස් රථයේ ගැටී ඇතැයි සඳහන්.

අනතුරින් බස් රථයට සහ ලොරියට හානි සිදුවී තිබෙනවා. වෙන්නප්පුව පොලිසියයි වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03