බස් අනතුරකින් මගී ජීවිත බේරා ගත් තරුණයා (ඡායාරූප)

මහනුවර සිට මහියංගණය දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් විශාල අනතුරකින් වළක්වා ගැනීමට එහි සිටි මගී තරුණයෙකු කටයුතු කළ සිදුවීමක් වාර්තා වනවා.

මෙම පෞද්ගලික බස් රථය උඩුදුම්බර ප්‍රදේශයේ වංගුවකදී රියදුරු අසුන අසල ඇති දොරටුව විවෘත වී රියදුරා ඉවතට විසිවී ඇති බවටයි වාර්තා වන්නේ.

පසුව රියදුරාගේ පාලනයක් නොමැති බස් රථය මාර්ගයෙන් ඉවතට පැන වේගයෙන් ධාවනය වී ඇතැයි සඳහන්.

එහිදී රියදුරු අසුන අසල ආසනයේ සිටි තරුණයෙකු ක්ෂණිකව ක්‍රියාත්මක වී රියදුරු අසුනට පැන තිරිංග ක්‍රියාත්මක කර බසය නතර කරගෙන තිබෙනවා.

බස් රථය නතරවී ඇත්තේ විශාල ප්‍රපාතයක් ආසන්නයේදීයි. බස් රථය මෙලෙස නතර කරගෙන ඇත්තේ දෙහිඅත්තකණ්ඩිය මැදගම ප්‍රදේශයේ තරුණයෙක්.

බස් රථය මෙම සිදුවීමට ලක්වන විට එහි මගීන් 50ක පමණ පිරිසක් ගමන් කරමින් සිට තිබුණා.

1 5
2 4
3 5
  1. MATA MATHAK WENNE VINODHA SAMAYA EKE SAMUEL UNCLE. ANASLY DIAS UNCLE SUDDEKUTA RANGA PANNE. EYA KIYANA DEBASAK SAMUEL UNCLE SINHALATA TRANSLATE KARANNE SUDDAGE DEMAWUPIYO BUS KANDIYEN WATILA MARUNA KIYALA. ME BUS EKE GIYA DEHI ATHTHAKANDIYE SET EKA MEKA NOHOTOIYANAM BUS KANDIYENA WATILA PARALOWA YANAWA NEDHA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53