බස්රථ දෙකක් එකිනෙක ගැටීමෙන් පාසල් ළමුන් ඇතුළු 11 දෙනෙකුට තුවාල

බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් පාසල් ළමුන් ඇතුළු 11 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

මෙම අනතුර අද (16) දහවල් 1.15ට පමණ සිදු ව ඇත්තේ තංගල්ල – වීරකැටිය මාර්ගයේ ගොඩවානගොඩ – 3 කණුව ප්‍රදේශයේදියි.

වලස්මුල්ල සිට තංගල්ල බලා ධාවනය වෙමින් පැවති බස් රථයක් එහි පසුපසින් පැමිණි තවත් බස් රථයක් සමග කරට කර ධාවනය කිරීමට යාමේ දී එක් බස් රථයක් තිරිංග තදකර තිබෙනවා.

එහිදී බස් රථ දෙක එකිනෙක ගැටී ඇති අතර එම වරද කළ රියදුරු පලා ගොස් ඇති බවයි තංගල්ල පොලිසිය පැවසුවේ.

පලා ගිය රියදුරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹේ පවුලම උස්සනවා බලාගනින් - අනවසර නිවසක් ඉවත්කරන්න යද්දී ඇති වූ උණුසුම් තත්ත්වය
02:10
Video thumbnail
ඇමතිවරු දැන් පිස්සු කෙ#න්නේ - මාධ්‍යට අත තියන්න එපා
06:17
Video thumbnail
ආලෝකා පෙරටු කරගනිමින් සාම පාගමන ඉස්සරහට යන හැටි
00:47
Video thumbnail
මේ ආණ්ඩුව ගැන තිබුණු විශ්වාසය අද නැතිවුණා
04:00
Video thumbnail
ආණ්ඩුවේ වංචාව ගැන හොයන්න ආණ්ඩුවේ කට්ටියවම පත්කරලා
02:18
Video thumbnail
පන්නපු කන්ටේනර් 323 ගැන ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ
05:28
Video thumbnail
අර්චුනා එළියට දැම්ම පා.ම. වැටුප් ප්‍රශ්නයට නලින්ද පිළිතුරු දෙයි..අපි තරම් ආදර්ශ දීලා නෑ කවුරුත්ම
05:01
Video thumbnail
නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - රාජපක්ෂලාට බැන බැන තමන්ගේ ගිණුම්වලට සල්ලි දාගන්නවා
07:15
Video thumbnail
මාධ්‍ය නාලිකාවටනම් ලේසි වෙන්නේ නැතිවෙයි ?..ලාල්කාන්තගේ වත්කම් ප්‍රශ්නය කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි
04:25
Video thumbnail
ජාතික වෙසක් දිනය වෙනස් වෙනවද ? නලින්ද සියල්ල හෙළිකරයි
04:16