බස්නාහිර සබරගමුව සහ දකුණු පළාත්වලට වැසි

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත්, අනුරාධපුර ,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (30) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තද සුළං හා අකුණු මඟින් ආරක්ෂාවන ලෙසට ද එම දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්