බස්නාහිර රෝද තුනට මීටර් අනිවාර්ය කරයි

බස්නාහිර පළාත තුළ ධාවනය වන සියලු ත්‍රිරොද රථවලට ජනවාරි 15 වැනි දින සිට මීටරය අනිවර්ය කිරීමට තීරණය කර ඇත.

දැනට මෙම පළාත තුළ ධාවනය වන බොහොමයක් ත්‍රිරෝද රථවල මීටර් නොමැති නිසා, රියදුරාට කැමති මුදලක් අයකරනු ලබන බව ත්‍රිරොද රථ රියැදුරන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර මහතා කියයි.

ලබන ජූනි මස 15 වැනි දා සිට අනෙකුත් සියලු පළාත්වල ත්‍රිරොද රථවලට මිටර් අනිවර්ය කරනු ලබන බව ද ඔහු කියයි.

ඒ අනුව සියලු ත්‍රිරෝද රථවලට මීටර් අනිවාර්ය වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31