බසයක ගිය කතකට මරු කැඳවූ දංඕවිට වෙඩිල්ලේ තොරතුරු රැසක් එළියට

දංඕවිට ප්‍රදේශයේ අද (02) අලුයම සිදුකළ වෙඩි තැබීමකින් කාන්තාවක් මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළා.

එම ප්‍රදේශයේ තැබෑරුමක් කොල්ලකෑමට කොල්ලකරුවන් පිරිසක් පැමිණ ඇති අතර එහිදී පොලීසිය ඔවුන්ට වෙඩිතබා ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ දී කොල්ලකරුවන් ද පොලිසිය වෙඩි තබා ඇති අතර ඒ අසළින් ධාවනය වූ බස් රථයකට ද වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බව සඳහන්.

එහිදී බස් රථයේ ගමන් ගත් කාන්තාවක් ද වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

වෙඩිවැදීමෙන් 29 හැවිරිදි කාන්තාවක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඇයගේ මෘත ශරීරය වතුපිටිවල රෝහලේ තැන්පත් කර තිබෙනවා.

මේ අතර වෙඩි වැදුණු කොල්ලකරුවන් දෙදෙනෙකු ද රාගම රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25