බලු ඉවෙන් කොවිඩ් රෝගීන් හඳුනා ගන්න පුළුවන්ලු

පුහුණු සුනඛයෙකුට ඉවෙන් යමෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති දැයි හඳුනාගත හැකි බව බ්‍රිතාන්‍යයේ කරන ලද නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

ඒ අනුව කොවිඩ්-19 සටනේදී සුනඛයන්වද ආසාදිතයන් හඳුනා ගැනීමට යොදාගත හැකි බව විද්‍යාඥයෝ පවසයි.

ලන්ඩන් සනීපාරක්ෂක හා නිවර්තන වෛද්‍ය විද්‍යාලය සහ ඩර්හැම් විශ්ව විද්‍යාලය අතර සහයෝගීතාවයෙන් වෛද්‍ය හඳුනාගැනීමේ පුහුණු සුනඛයන් පිරිසක් යොදාගෙන සිදුකළ මෙම අධ්‍යයනයේ පළමු අදියර සම්පූර්ණ කළ බව විද්‍යාඥයෝ පවසයි.

ඒ අනුව වයස අවුරුදු 04 සිට 06 දක්වා වූ පුහුණු සුනඛයන් 06 දෙනෙකු මෙම අධ්‍යයනයට සහභාගී වී ඇත

මෙම කණ්ඩායමට ලැබ්‍රඩෝ, ගෝල්ඩන් රිට්‍රීවර් සහ කොකර් ස්පැනියල් යන වර්ගවල සුනඛයන් අයත් වී ඇති අතර සති 06 සිට 08 දක්වා පුහුණුවීමෙන් පසු කොවිඩ්-19 ආසාදනය වී ඇතිදැයි ඉව කිරීමෙන් හඳුනා ගැනීමට සුනඛයන්ට හැකි වූ බව පර්යේෂකයෝ පවසයි.

ඒ අනුව මෙම අධ්‍යනයේ මුල් ප්‍රතිඵල පූර්ව මුද්‍රිත අධ්‍යයනයකින් ප්‍රකාශයට පත් කර ඇති නමුත්, මෙය තවදුරටත් සමාලෝචනයක් ලෙසින් හෝ වෛද්‍ය සඟරාවක ප්‍රකාශයට පත් කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලය තියෙන කාලේ කොහොම හිටපු මිනිස්සුද..? අද අසරණ වෙන හැටි...
00:34
Video thumbnail
බිහිසුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිට දිවි අහිමිවෙයි - ඔහු එළියට ගත් සංවේදී දර්ශන
01:14
Video thumbnail
"දැන් මම කඩුවෙල සියලු ජනයාට නගරාධිපති.. ලබන පාරත් මම මාලිමාවෙන් ඡන්දේ ඉල්ලනවා"
00:22
Video thumbnail
වර්ජන කරන එක මහ කා#කණ්නි වැඩ - ඊයෙත් හොඳට Train තිබ්බා..වර්ජනය අසාර්ථකයි
02:11
Video thumbnail
මැරුණු සැමියා මාස දෙකකට පසු පණපිටින් නිවසට - "දැක්ක ගමන් අපි බය වුණා.."
06:14
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ අයුරු මෙන්න - වැඳගෙනම බස් එකෙන් බහින හැටි
00:28
Video thumbnail
නාමල් රාජපක්ෂට, මහින්දට සෙත් පතා බෝධි පූජාවක් - නෙළුම් මල් 1000ක් පූජා කරයි
01:47
Video thumbnail
මහින්දලා කරන වැඩනේ මේ - අනුරට කරගෙන යන්න දෙන්න ඕනි..දුම්රිය වර්ජනයට මහින්දට චෝදනා
02:28
Video thumbnail
වෙ# පත්තුවූ දෙමටගොඩ කළු පාලම යට මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදු කරන අයුරු
01:07
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතාවගේ අදහස - "ටිකට් නැතුව යන් මහත්තයෝ කමක්නෑ "
04:01