බලය අනිසි ලෙස භාවිතා කළ හිටපු ජනපතිනියට සමාව

දකුණු කොරියාවේ දූෂණ වංචාවක් සම්බන්ධයෙන් වසර 22ක සිර දඬුවම් විඳිමින් සිටි හිටපු ජනාධිපතිනි Park Geun-hye ට දකුණු කොරියානු ජනාධිපති Moon Jae-in සමාව ලබාදී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇය 69 හැවිරිදි වියේ පසුවන අතර 2018 දී බලය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් වරදකරු බවට පත්වුණා

නිදන්ගත උරහිස් සහ පහළ පිටුපස වේදනාව හේතුවෙන් පාර්ක් මේ වසරේ තුන් වතාවක් රෝහල් ගත කර තිබෙනවා

ප්‍රාදේශීය පුවත් ආයතනයක් පවසා තිබෙන්නේ නව වසර සඳහා මූන් මහතාගේ විශේෂ සමාවේ ප්‍රතිලාභීන් අතර සිටි පාර්ක් ඇයගේ දුර්වල සෞඛ්‍යය හේතුවෙන් සමාව දී නිදහස් කිරීමේ ලැයිස්තුවට ඇතුළත් කර ඇති බවයි.

අල්ලස් ගැනීම සම්බන්ධයෙන් 2015 සිට 2017 දක්වා වසර දෙකක සිර දඬුවමක් විඳි දකුණු කොරියාවේ පළමු කාන්තා අගමැති Han Myeong-sook ද පසුගියදා  එරට රජය විසින් නිදොස් කොට නිදහස් කර තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අන්තරේ - පොලිසිය අතර උණුසුම් තත්ත්වයක්..පොලිස් බැරියල් කඩාගෙන මල්වානේ නිවසට ගිය හැටි
04:14
Video thumbnail
දැන් වැඩියෙන්ම කෙඳිරි ගාන්නේ ජනාධිපතිතුමා - දයාසිරි සැරටම කියයි
13:36
Video thumbnail
අයහපත් කාලගුණය නිසා ඉදිරි පැය 36 තුළ රටටම වෙන්න යන දේ මෙන්න
02:48
Video thumbnail
ඇස් පනාපිටම ඇළට කඩා වැටුණු වෙළෙඳසැල
00:43
Video thumbnail
කොහොමද වහින වැස්ස..දක්ෂිණ අධිවේගී මාර්ගයට අදත් මහ වැසි
01:11
Video thumbnail
බැසිල්ගේ යැයි පැවසෙන මල්වානේ නිවස අන්තරේ ඇවිත් වටලයි
01:11
Video thumbnail
බැසිල්ගේ යැයි පැවසෙන මල්වානේ නිවස අන්තරේ ඇවිත් වටලයි..මෙන්න නවතම දර්ශන..මෙතන මර්දනය කරන්න එපා
03:30
Video thumbnail
වහාම ටිල්වින්ව අත්අඩංගුවට ගන්න - නිල නොවන ජනාධිපති ටිල්වින් සිල්වා
07:41
Video thumbnail
ඇල්ලේ සංචාරයට ආ කපල් බිය ගන්වා කැත වැඩ කරපු සැකකරුවන් දෙදෙනෙක් කොටුවෙයි
01:13
Video thumbnail
පුනර්ජනනීය විදුලි නිෂ්පාදකයින්ට පොලු තියලා - මේක රට බංකොළොත් කරන ඉඟියක්ද ?
04:17