බලංගොඩ හැටන් මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටීමේ අවදානමක්

බලන්ගොඩ හැටන් ප්‍රධාන මාර්ගයට බලන්ගොඩ පඹගොල්ල ප්‍රදේශයෙන් විශාල පස් කන්දක් කඩා වැටීමේ අවදානමක් මතුවී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ අද (24) සවස ප්‍රධාන මාර්ගයට ඉහළින් තේ වතු යායේ භුමියේ විශාල ප්‍රදේශයක නාය යාමක් සක්‍රිය වී ඇති බවයි.

තවදුරටත් තද වැසි පැවැතියහොත් මෙම පස් කන්ද ප්‍රධාන මාර්ගයට කඩා වැටී මාර්ගයේ ගමනාගමනය සම්පුර්ණයෙන්ම අවහිර වීමේ තත්ත්වයක් මතුව තිබෙනවා.

කිලෝමීටර් 18 සහ කිලෝමීටර් 19 අතර කොටසේ මෙම අවදානම් තත්ත්වය මතුව ඇති සඳහන්.

මෙම මාර්ගයේ ගමන් කරන රියදුරන් සහ මහ ජනතාවකල්පනාකාරීව මාර්ගය භාවිතා කරන ලෙසටයි අදාළ බළධාරින් දැනුම් දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27