බලංගොඩ – හැටන් ප්‍රධාන මාර්ගයේ නායයාමක් (ඡායාරූප)

බලංගොඩ – හැටන් ප්‍රධාන මාර්ගයට පින්නවල ප්‍රදේශයේ දී විශාල පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එහි රථවාහන ධාවනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වනවා.

පැවති අධික වර්ෂාවත් සමඟ ඊයේ (07) රාත්‍රියේ මෙලෙස මාර්ගයට පස් කන්දක් කඩා වැටී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ හේතුවෙන් බලංගොඩ – හැටන් මාර්ගය භාවිතකරන ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා.

WhatsApp Image 2023 12 08 at 8.08.32 AM 1
WhatsApp Image 2023 12 08 at 8.08.31 AM 1 1
WhatsApp Image 2023 12 08 at 8.08.31 AM 2
WhatsApp Image 2023 12 08 at 8.08.30 AM 1 2
WhatsApp Image 2023 12 08 at 8.08.30 AM 3
WhatsApp Image 2023 12 08 at 8.08.29 AM 1
WhatsApp Image 2023 12 08 at 8.08.28 AM 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14