බලංගොඩ පාසලක ගොඩනැගිල්ලක් මතට ගසක් කඩා වැටී සිසුවෙක් මරුට – 18කට තුවාල

බලංගොඩ රජවක මහා විද්‍යාලයේ ගොඩනැගිල්ලක් මතට බෝ ගසක කොටසක් කඩා වැටී එක් සිසුවෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ තවත් සිසුන් 18 දෙනෙකු තුවාල ලබා බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි.

අද (12) දහවල් මෙම අනතුර සිදු ව තිබෙනවා.

ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග බෝ ගසේ කොටසක් මෙලෙස කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූ සිසුන් උසස්පෙළ ශ්‍රේණිවල ඉගෙනුම ලබන්නන්.

රෝහල් පොලිසිය පවසා ඇත්තේ තුවාල ලැබූ කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12