spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බලංගොඩ ආනන්ද මෛත්‍රී ජාතික පාසලේ 94 කණ්ඩායමේ සුහද හමුව ලබන 06 සහ 07 දෙදින තුළ

බලංගොඩ ආනන්ද මෛත්‍රී ජාතික පාසලේ 94 කණ්ඩායමේ වාර්ෂික සුහද හමුව ලබන 06 සහ 07 යන දිනයන් හිදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.

හික්කඩුව citrus හෝටලයේදී මෙම සුහද හමුව පැවැත්වෙන අතර, 1994 වර්ෂයේ පාසලෙන් ඉවත්ව ගිය සියලුදෙනාට මේ සඳහා ඇරයුම්කර සිටිනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් පහත දුරකථන අංක අමතන ලෙසයි දැනුම් දෙන්නේ.

077 3530578 / 077 7455572 / 077 3500594 / 077 2927366

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?