බර්ටි ගුණතිලක දිවි රඟමඩලට සමුදෙයි

බර්ටි ගුණතිලක කහවත්ත රෝහලේදී මීට සුළුමොහොතකට පෙර දිවිගමන නිමාකොට තිබෙනවා.

මිය යනවිට ඔහු 98වන වියේ පසුවී තිබෙනවා.