බරපතල තීරණයක් ගැන මහ බැංකු අධිපති කතා කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම බරපතල තීරණයක් බවද මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කර සිටිනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැතී මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා.

“IMF එකට යනවා කියන එක බරපතළ තීරණයක්. IMF එකට යනකොට අපි කල්පනාකාරීව යන්නට අවශ්‍ය වෙනවා, අපේ තියෙන සැලැස්ම අපිට කොහොමද අපි ඒක ක්‍රියාත්මක කරගන්නේ IMF එකත් එක්කම. ඒ නිසා IMF එකත් එක විකල්පයක් හැටියට තමයි අපි බලන්නේ. තව විකල්ප තියෙනවාද? ඒ විකල්ප මොනවාද? ඒ විකල්ප කරනවා නම් IMF එකට යන විකල්පයට වඩා හොඳ විකල්පයක් ද කියලා බලන්නට අවශ්‍යයි.“

මෙතන දී අපි එහෙම බලලා තියෙනවා. මහ බැංකුවේ, මුදල් මණ්ඩලයේ අපේ තීරණය තමයි මේ අවස්ථාවේ දී අපි දැන් යන ගමන, වෙනත් විකල්ප ඔස්සේ යන ගමන IMF යන ගමනට වඩා අපිට සතුටුදායක ගමනක් වෙනවා කියා අපේ විශ්වාසේ.“



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35
Video thumbnail
මාලනියගේ නිසල දේහය සහිත පෙට්ටිය මත වැටී ඥාතීන් හඬා වැටෙන අයුරු
01:01
Video thumbnail
මාලනියගේ අවසන් මතක සටහන අරගෙන මිනිස්සු පාරේ ඉන්න හැටි - ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
02:07
Video thumbnail
මුන් තමයි හොරු මහත්තයෝ..අපේ හොරා - නාමල්ගේ කතාවට පිටුපසින් කෑගහලා කියූ දේ
01:47
Video thumbnail
මහින්ද, ගෝඨාභය සහ නාමල් ඇතුළු පාක්ෂිකයින් සීනිගම දේවාලයට - දෙවියන් උදෙසා විශේෂ පූජාවක්
01:49
Video thumbnail
ජාතියේ යශෝරාවයේ දේහය රථ පෙළපාලියෙන් රැගෙන යන අයුරු - ආදරය අරන් පිටුපසින් එන මහ සෙනඟ
02:04
Video thumbnail
කඳුළු ගංඟාවක් මැද නන්දා මාලනියගේ දේහය නිවසින් රැගෙන යන අයුරු - ඥාතීන් හඬා වැටෙයි
02:59
Video thumbnail
ඇමති නලින්ද සහ සුනිල් සෙනෙවි නන්දාට සමුදෙන්න ආ හැටි - නලින්ද දේහය ළඟ සංවේදී වූ මොහොත
01:28
Video thumbnail
සෞම්‍ය ලියනගේ නන්දා මාලනිය ගැන කළ ගැඹුරු විග්‍රහය - ඇයගේ නිර්මාණ මැදිහත්වීම අසමසමයි
04:12