බය වෙලා පයින් ඇන්න පාරට හොල්මන දැඩි සත්කාරයේ….

මේ සිද්ධිය වාර්ථා වන්නේ පිළිපීනයෙන්.මිතුරෙකු බිය වැද්දීමට සිතා හොල්මනක් ලෙස සැරසී තවත් කිහිපදෙනෙකු රාත්‍රී කාලයේ සූදානම් වී තිබෙනවා.මේ දිනවල ජනප්‍රිය ප්‍රෑන්ක් කැටගරියේ වීඩියෝවක් සමජ මාධ්‍ය ජාලයන්ට යොමු කරන්නටට්යි ඔවුන් සූදානම් වී තිබුනේ.

කෙසේ නමුත් මේ කිසිවක් පිළිබදව නොදැන මෙහි දී බියට පත් වූ මිතුරා විසින් හොල්මන ලෙස සැරසී සිටි පුද්ගලයාට එල්ල කල පා පහරකින් ඔහුව රෝහලට ඇතුලු කිරීමට සිදු වී තිබෙනවා.මෙම පහර නිසා පපු ප්‍රදේශයට හානි සිදු වී ඇතැයි විදෙස් පුවත් වාර්ථා කරනවා.

කොහොම නමුත් ඔබත් සමාජ මාධ්‍ය පිනවීම පිනිස මෙවන් ක්‍රියාවන් හී නියැලෙන්නේ නම් ප්‍රවේසම් වන්න කියා උපදෙසක් අවසානයට අපි එක් කරන්නට කැමති.

image
හොල්මනට වැදුනු පා පහර
image 1
බාල්දියෙන් හිසට පහර දීම


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51