‘බයිසිකලේ බයිසිකලේ දුප්පත් අපගේ බයිසිකලේ’ – ලෝක පා පැදි දිනය අදයි

ලෝක පා පැදි දිනය අදට යෙදී තිබෙනවා.

පළමු වරට පාපැදි දිනයක් සමරනු ලැබුවේ 2018 වසරේදියි.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සෑම වසරකම ජුනි මස 03 වනදා ලෝක පා පැදි දිනය ලෙස නම් කළ අතර පසුව එම අදහස බොහෝ රටවලට ව්‍යාප්ත වී ගියා.

ලෝක පාපැදි දිනය සඳහා වන යෝජනාව ඈත අතීතයේ සිටම භාවිතයේ පවතින බයිසිකලයේ සුවිශේෂත්වය, කල්පැවැත්ම හා බහුකාර්යතාව, සරල බව, දැරිය හැකි, විශ්වාසදායක, පිරිසිදු හා පරිසරයට ගැලපෙන තිරසාර ප්‍රවාහන මාධ්‍යයක් යන කරුණු මත පදනම්ව බිහිවූවක් බවයි සැලකෙන්නේ.

මහාචාර්ය ලෙස්සෙක් සිබිල්ස්කි මෙ⁣ම දිනයේ නිර්මාතෘවරයා වන අතර ඔහු පෝලන්ත ජාතික පාපැදි කණ්ඩායමේ හිටපු සාමාජිකයෙකු මෙන්ම ක්‍රීඩා වාර්තාකරුවෙකු ද වනවා.

ලෝක පාපැදි දිනය යනු සියලුම මිනිසුන් විසින් භුක්ති විඳිය යුතු විශේෂ දිනයක් වන අතර මානව ප්‍රගතිය සහ දියුණුව සංකේතයක් ලෙස බයිසිකලය ඉවසීම, අන්‍යෝන්‍ය අවබෝධය සහ ගෞරවය සහ සමාජ ඇතුළත් කිරීම් සහ සාමයේ සංස්කෘතියක් ඇති කරනු ලබනවා.

ලෝක මට්ටමේ ආර්ථික අර්බුදයකින් වෙලී සිටින කාල වකවානුවක ගමනා ගමනයේ පහසුව සඳහාත් තිරසාර සංවර්ධනය උදෙසාත් යහපත් සෞඛ්‍ය සඳහාත් පාපැදි භාවිතයට ගැනීම යළි යළිත් සිතා බැලිය යුතු කාරණාවක් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21