බයිඩ්න් ගේ තීන්දුවක් අමෙරිකා ශ්‍රේෂ්ඨාධිකරණය හරවයි

විශාල සමාගම්වල සේවකයන්ට කොවිඩ් එන්නත්කරණය අනිවාර්ය කිරීමත් – මුහුණු ආවරණ පැළඳීම සහ දිනපතා කොවිඩ් පරීක්ෂණවලට ලක්වීම අනිවාර්ය කරමින් අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් පැණවු නීතිය එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවහිර කර තිබෙනවා.

එම නියමය මගින් ජනාධිපතිවරයා සිය බලතල අභිබවා කටයුතු කර ඇති බවටයි අධිකරණය තීන්දු කර ඇත්තේ.

රජයේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක එන්නත්කරණ මධ්‍යස්ථාන හරහා රාජ්‍ය සේවකයන්ට එන්නත් දීමේ වැඩපිළිවෙලක් සකස් කරන ලෙසටයි අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇත්තේ.

අධිකරණයේ තින්දුවට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රසාදය පළකර තිබෙනවා.

වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න් ගේ අනිවාර්ය එන්නත්කරණය හමුවේ ආර්ථිකය තවත් විනාශ වනු ඇති බවටයි ඔහු චෝදනා කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේක්ෂිත අදායම් ඉලක්කය ඉක්මවා ගිහින්..වසර අවසානයේ බිලියන 100ක වැඩිපුර ආදායමක්
01:52
Video thumbnail
ශ්‍රී ලංකාවේ චීන තානාපති පළමු වරට ඇමති නලින්දව හමුවෙයි
01:24
Video thumbnail
බිස්කට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් අල්ලයි
00:49
Video thumbnail
පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
00:56
Video thumbnail
ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:12:56
Video thumbnail
ක්‍රිකට් පනත ගැන ක්‍රීඩා ඇමති හෙළිකරයි - වැටුණට පස්සේ සෑහෙන කාලයක් යනවා මේක ගොඩගන්න
03:57
Video thumbnail
නොමිලේ නීති උපදෙස් ලබාදෙන ජංගම සේවයක් අපි ආරම්භ කරනවා - කුමන බාධක දැම්මත් පරාජය කරනවා
03:44
Video thumbnail
අරන්තලාවේදී ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර - මගීන් 60කට වැඩි පිරිසක් ඉදලා
00:50
Video thumbnail
වත්මන් රජයට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද ක්‍රමෝපායන් හුරුපුරුදු නෑ - ලක්ෂ 220ම එකතු වෙමු
05:05