බඹර ප්‍රහාරයකින් පාසල් ළමුන් 46ක් රෝහලේ

පොත්තපිටිය ප්‍රදේශයේ පාසලක බඹර ප්‍රහාරයක් හේතුවෙන් ළමයින් 46 දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා.

අදාළ පාසලේ අඹ ගසක තිබූ බඹර කූඩුවක් ඇවිස්සීම හේතුවෙන් අද දහවල් මෙම සිසුන් බඹර ප්‍රහාරයට ලක්වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

තුවාල ලැබූ සිසුන් කැටපිටිය කඩුගන්නාව සහ පේරාදෙණිය රෝහල්වලට ඇතුලත් කර තිබෙනවා.

බඹර ප්‍රහාරයට ලක්වූ ළමයින් අවුරුදු 05ත් 10ත් අතර වයස්වල පසුවන බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47