බඹර ප්‍රහාරයකින් දරුවෙකු ඇතුළු 08ක් රෝහලේ

මස්කෙළිය බ්‍රවුස්වික් වතුයායේ, කෝවිලක පූජාවකට එක්ව සිටි පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් අවුරුදු 08ක් වයස ඇති දරුවෙකු ඇතුළු අට දෙනකු තුවාල ලබා ප්‍රථිකාර සඳහා මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ඊයේ (17) දින සවස මෙම පිරිස එම හිංදු කෝවිලේ පූජාවකට එක්ව සිටින අවස්ථාවේ දී කෝවිල අසළ තිබූ බඹර කුඩුවක් හදිසියේ ඇවිස්සීමෙන් එහි සිටි බඹරුන් මෙම පිරිසට පහර දීමත් සමග මෙම පිරිස තුවාල ලබා තිබුණා.

මෙම තුවාලකරුවන්ගේ තත්වයන් බරපතල නොවන අතර ඔවුන් එම රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබන බව අප වාර්තාකරු සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොලිසිය ප්‍රථම වරට පවත්වන දැවැන්ත පාපැදි සවාරිය - තරඟය අවසන් සෑම කෙනෙක්ටම තෑග්ගක්
05:27
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.19
07:48:57
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමිට අවසන් ගෞරව දෙන්න ආ කලාකරුවන් හඬා වැටෙයි..අපි වෙන් කරන්න බැරි යාළුවෝ දෙන්නෙක්
03:12
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ නැත්තම් කම්පන ප්‍රසංගයක් නෑ - දශක ගණනාවකට හිමි නැති අඩුව දැනෙයි
03:20
Video thumbnail
රඹුක්කන සිද්ධාර්ථ හිමියන් වෙනුවෙන් කඩා වැටුණු කඳුළු...
02:01
Video thumbnail
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය ජනපති සමඟ විශේෂ සාකච්ඡාවක් - දඩ ගෙවීම මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණයි ?
01:36
Video thumbnail
පාර්ලිමේන්තුවේ අර්චුනාගේ අවසන් කතාව..?
01:20
Video thumbnail
ඇප ලැබුණු රාජිතගේ මල්ලි සතුටින් පිටව ගිය හැටි
00:34
Video thumbnail
මතක තියාගන්න ඩී.වී චානක
01:54
Video thumbnail
ජලය නැතුව වන සතුන් අමාරුවේ - ජල මාර්ග සිඳී යයි
00:35