බඹර කන්ද දිය ඇල්ලේදී සරසවි සිසුවෙක් මරුට

බඹර කන්ද දිය ඇල්ලේ පිහිටි දිය වළකට වැටීමෙන් සරසවි සිසුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පේරාදෙණිය සරසවියේ තුන්වන වසරේ ඉගෙනුම ලබමින් සිටි 25 හැවිරිදි සිසුවෙක්.

ඔහු බෙලිහුල්ඔය පඹහින්න ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

බඹරකන්ද දිය ඇල්ල නැරඹීමට මිතුරන් පස් දෙනකු සමග පැමිණ දිය ඇල්ල ඉස්මත්තේ දියනාමින් සිටි අතරතුර ඔහු මෙලෙස ගැඹුරු දිය වළකට ලිස්සා වැටී ජීවිතක්ෂයට පත්වී ඇතැයි සඳහන්.

මෙම සරසවි සිසුන් කණ්ඩායම දිය ඇල්ල නැරඹීමට ප්‍රවේශපත්‍ර ලබා නොගෙන වැලි වංගුව හරහා වෙනත් මාර්ගයකින් දියඇල්ල පරිශ්‍රයට පිවිසී ඇති බවට පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.

මියගිය සරසවි සිසුවාගේ මරණ පරීක්ෂණය හල්දුම්මුල්ල දිසා රෝහලේ දී පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38