spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බඳින තුවක්කුවක් දරුවෙක්ට පත්තු වෙලා

බඳින තුවක්කුවක් පත්තුවීමෙන් වයස අවුරුදු 15ක දරුවෙක් තුවාල ලබා ඇති බව වරකාපොල පොලිසිය සඳහන් කරනවා.

වරකාපොල, අල්ගම ප්‍රදේශයේ දී ඊයේ (19) රාත්‍රියේ මෙම සිදුවීම සිදුව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

තුවක්කු තුවක්කුව අටවන ලද පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර, තුවාල ලැබූ දරුවා වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?