බනිස් කකා සිටියදී දුවගේ හිස කඩාවැටුණා යැයි බිරිඳ පැවසුවා

පැල්මඩුල්ල පාතකඩ ප්‍රදේශයේ සය හැවිරිදි දැරියක් කොවිඩි ආසාදිතව මරුමුවට පත්ව තිබේ . හදිසියේම අසනීපව කහවත්ත මුලික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගිය සය හැවිරිදි දැරියගේ මරණයට හේතුව කොවිඩි ආසාදිත වීම බව පී.සී.ආර් . පරික්ෂණයේදී හෙළි වී තිබේ .

පැල්මඩුල්ල පනාකඩ,ගොඩගම ග්‍රැමසේවා වසමේ ,ගල්ලෑල්ල අරඹ පදිංචි මෙම දැරීයගේ පි.සී , ආර් පරික්ෂණ වර්තාව පෙරේදා ( 16 දා ) දහවල් ලැබුණු බවත් , ඒ අනුව ඇය ගේ මරණය හේතුව කොවිඩ් ආසාදනය විම බව කහවත්ත හදිස්සි මරණ පරික්ෂක ආර් . එස් . ගොඩගේ මහතා පැවසීය .දුව ඛනිස් ගෙඩියක් කමින් සිටියදි එකවරම හිස පහතට කඩාවැටුණු බව බිරිද පැවසුවා යැයි මියගිය දියණියගේ පියා වන ආනන්ද ජයතිලක හදිසි මරණ පරිෂ්ණයේදී සාක්ෂි ලබාදී තිබිණි .එදිනම කහවත්ත මුලික රෝහලට ඇහැළක් කළ දැරිය එදින දහවල් මියගොස් සිටි බව හදිස්සි මරණ පරීක්ෂණයේදී තහවුරු වී තිබිණ .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34