බන්ධාගාර රැඳවියා දුන් ත්‍රස්ත ප්‍රහාර ඔත්තුවේ විශ්වාසනීයත්වයක් නැහැ – පොලීසිය

පල්ලෙකැලේ බන්ධනාගාරයේ සිට මහර බන්ධාගාරය වෙත රැඳවියන් රැගෙන එමින් තිබූ බස් රථයක සිටි රැඳවියෙකු විසින් තැන්නකුඹුර මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි නිලධාරියෙක් වෙත අත්අකුරින් ලියන ලද ලිපියක් දමාගොස් තිබුණා.

එහි ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමක් සම්බන්ධයෙන් සටහනක් යොදා තිබූ බවයි පොලිසිය පවසන්නේ.

බන්ධනාගාර ගතව සිටින වෙනත් රැඳවියෙකු විසින් එවැනි සාකච්ඡාවක් සිදුකර ඇති බව එම තොරතුරේ සඳහන්.

මේ සම්බන්ධයෙන් ත්‍රස්ත මර්ධන සහ විමර්ශන කොට්ඨාසය විමර්ශන අරඹා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිසිය පවසන්නේ මෙම තොරතුර සහ බුද්ධි තොරතුරු හා සැසඳීමේ දී මෙම තොරතුරෙහි විශ්වාසනීයත්වයක් නොමැති බවට පෙනී යන බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් බන්ධාගාර රැඳවියන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා අධිකරණයෙන් නොයෝගයක් ලබා ගැනීමට ත්‍රස්ත මර්ධන සහ විමර්ශන කොට්ඨාසය කටයුතු කරමින් සිටින බවයි දැනුම් දී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
01:26
Video thumbnail
නියත වශයෙන්ම 2029 නාමල් රාජපක්ෂව ජනපති කරනවා - පුළුවන් නම් ජනතාව එන එක නවත්තන්න
02:03
Video thumbnail
බාල ගල් අඟුරු මගඩිය ගැන කවුරුත් නොකී තොරතුරු රැසක් එළියට - ලැබුණයි කිව්ව ගල් අඟුරු ලැබිලා නෑ
04:10
Video thumbnail
කාලෙන් කාලෙට කරපු බලපුළුවන්කාරකම්වලට නිලධාරින්ටවත් කට අරින්න බෑ - ලාල්කාන්තගෙන් සැර කතාවක්
04:07
Video thumbnail
මේ පක්ෂයේ නායකයා මහින්ද රාජපක්ෂ - අපිව මර්දනය කරන්න බෑ..ක්‍රියාත්මක වෙන්නේ යම් දඩයමක්
04:54
Video thumbnail
මහා මගඩිය පිටුපස ඉන්න මහ මොළකරු අනුර කුමාරද ? - අනුර නැත්තම් මේවා කෑවද ?
01:35
Video thumbnail
නාමල් වෙනුවෙන් අල්ලස් කොමිසමට ආ සී.බී - ඇතුළට දාලා ඔයිට වැඩිය දේවල් කළා
01:47
Video thumbnail
වෙළෙඳසැලකට කඩා පැන ලක්ෂ ගාණකට ෂොට් එක දුන් සොරා
01:48
Video thumbnail
කංජිපානිගේ සහ පලනි රිමෝෂන්ගේ ගෝලයෝ දෙන්නෙක් කොටුවෙයි
01:48
Video thumbnail
කොල්ලූපිටියේ නිවාස සංකීර්ණයක් රත් කළ වෙ#ල්ල
01:07