බන්ධනාගාර ළිඳට වැටුණු එළදෙන ගිනි නිවන හමුදාවෙන් ගොඩඅරන් (වීඩියෝ)

කොළඹ මැගසින් බන්ධනාගාරයේ නේවාසිකාගාරය අසල පිහිටි ළිඳකට වැටී සිටි එළදෙනක් බේරාගැනීමට කොළඹ ගිනි නිවන හමුදාවේ ජීවිතාරක්ෂක නිලධාරීන්ට හැකියාව ලැබී තිබෙනවා.

අද (07) පෙරවරුවේ ලැබුණු තොරතුරක් මත ක්‍රියාත්මක වූ එම නිලධාරීන් මෙම සත්වයා ගලවා ගැනීමේ මෙහෙයුම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

අඩි 20ක් පමණ ගැඹුරු ළිඳක් තුළට වැටී සිටි මෙම එළදෙනව ළිඳෙන් ගොඩගැනීමට විශාල පරිශ්‍රමයක් දැරීමට ගිනි නිවන හමුදාවේ නිලධාරීන්ට සිදුවූ බවයි දසත නිවුස් වාර්තාකරු පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56