බන්ධනාගාර රෝහල අවභාවිත වන බව සෞඛ්‍ය ඇමති කියයි

බන්ධනාගාර රෝහල ඇතැම් අවස්ථාවල අවභාවිත වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

මේ හේතුවෙන් බන්ධනාගාර රෝහල ජනතාවගේ මනස තුළ ස්ථානගත වී ඇත්තේ වෙනස්ම ආකාරයකට බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙරට ස්ථාපිත බන්ධනාගාර රෝහල් 24 තුළ බන්ධනාගාර නිලධාරීන්, රැදවියන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන විශේෂ වෛද්‍ය සායන වැඩසටහනේ සමාරම්භක උත්සවයට ඊයේ (12) එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.

මෙරට බන්ධනාගාර ගතවන රැදවියන්ගේ සෞඛ්‍ය රැකවරණය වරප්‍රසාදයක් නොව අයිතිවාසිකමක් බව බවත්, බන්ධනාගාර තුළ බෝනොවන රෝග වැඩිවීමට ප්‍රමාණය ඉක්මවා රැදවියන් සිටීම වැනි හේතු නිසා ඇතිවන ගැටළු හේතුවෙන් නිරාවරණය වන මානසික ආතතීන් හා පීඩනකාරී පරිසර තත්ත්වයන් ද හේතු වන බවත්, අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ බහුතරයක් දිව්‍යලෝකෙට යවලා තමයි මේ ආණ්ඩුව ගෙදර යන්නේ
07:10
Video thumbnail
රුධිර පරික්ෂාවට ගන්න රසායනික ද්‍රව්‍ය කල් ඉකුත් වෙලා..කැබිනට් මාධ්‍ය හමුවේ සියල්ල හෙළිවෙයි
02:52
Video thumbnail
දයාසිරි - බිමල් පැටලෙයි.. පැලවත්තේ නායකයා බිමල් රත්නායක
10:51
Video thumbnail
දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ක්‍රීඩා පිටියෙන් සමුගනී
01:23
Video thumbnail
ගම්මන්පිලගේ ප්‍රකාශයට නලින්ද කට උත්තර නැති වෙන්න කියයි - අතේ තියෙන ෆයිල් එකට උත්තර දෙන්න බෑ
01:53
Video thumbnail
තවත් අත්ඩංගුවට ගන්නවා - උඹලා කෙඳිරි ගාන්නේ නැතුව ඉන්න
09:09
Video thumbnail
අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය ගැන නලින්දගෙන් සැර කතාවක් - කඩාකප්පල්කාරි වැඩ මේ
04:38
Video thumbnail
රුක්මලේට ගිය නාමල්ට මිනිසුන්ගෙන් ලැබුණු ආදරය - මිනිස්සු නාමල්ව වට කරයි
02:18
Video thumbnail
මේකේ රන් පදක්කම හිමිවෙන්නේ නාමල්ට - අදින්න පුබ්බක නියායෙන් ආණ්ඩුව යන්නේ
07:10
Video thumbnail
වතු ජනතාව වතු ඉඩම්වලින් පන්නනවා - විපක්ෂ නායකගෙන් ප්‍රබල හෙළිදරව්වක්
11:38