බන්ධනාගාර රැඳවියන් රැගෙන යන බස්රථ රථයකින් මාංචු සමඟ රැඳවියන් දෙදෙනෙකු පලා ගිහින්

බන්ධනාගාර රැඳවියන් රැගෙන යන බස්රථ රථයකින් මාංචු සමඟ පැනගිය රැඳවියන් දෙදෙනෙකු ( 07) දා අත්අඩංගුවට ගත් බව පොල්ගහවෙල පොලිසිය පවසයි.

වැලිකඩ බන්ධනාගාරයේ සිට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත බන්ධනාගාර රැඳවියන් රැගෙන ගමන් කළ බස්රථ බස්රථ 03 කින් එක් බස් රථයක සිටි රැඳවියන් පිරිසක් බස් රථය තුළ කලහකාරී තත්ත්වයක් ඇති කිරීමත් සමග එම බස් රථයේ සිටි නිලධාරීන් එම තත්ත්වය පරික්ෂා කිරීමට දොරගුළු විවෘත කිරීමත් සමඟ රැඳවියන් හතරදෙනකු බස් රථයෙන් පිටතට පැමිණ පලා යෑමට උත්සාහ කිරීමත් සමග ඉන් රැඳවියන් දෙදෙනෙකු බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදි මාංචු සමග කොළඹ කුරුණෑගල මාර්ගයේ පොල්ගහවෙල මැද්දලන්ද ප්‍රදේශයේදී අද උදෑසන 8.30 ට පමණ පලා ගොස් ඇති බවත් එම රැඳවියන් දෙදෙනා පොල්ගහවෙල කොස්කැලේ ප්‍රදේශයේ පිහිටා ඇති ප්‍රාදේශීය සභාවට අයත් ආදාහනාගාර වැසිකිලි සැඟව සිටියදී පොලිස් නිලධාරීන් හා බන්ධනාගාර නිලධාරීන් එක්ව පැය දෙකක පමණ මෙහෙයුමකින් පසු රැඳවියන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවත් අත්අඩංගුවට පත් රැදවියන් දෙදෙනා නැවත බන්ධනාගාර නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කරන බවද පොල්ගහවෙල පොලිසියේ නිලධාරින් පැවැසීය.

පොල්ගහවෙල – ඩිමේෂ් අධිකාරී

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.08
00:00
Video thumbnail
මීගමුවේ රැඳවියන් 60 දෙනෙක් මඩකලපුවට මාරු කරලා යවයි
01:23
Video thumbnail
බන්ධනාගාර ගැටුමෙන් ජීවිතය අහිමි වුණු නිලධාරීන් දේහය වැලිකඩට
03:13
Video thumbnail
ලෝක කුසලාන පහස නොවිදම කදුළු සලමින් පිටියට සමුදුන් ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ - උණුසුම්වන ෆිෆා තරඟය
01:48
Video thumbnail
හිරේ ඉන්න අය ආරක්ෂා කරන්නේ දේශපාලන චරිත සම්බන්ධවෙලා - කළු ආර්ථිකයක් තියෙනවා
05:57
Video thumbnail
රතනපුර පොලිසිය භූමිතෙල් යොදා ධාවනය වන බස් සේරම වටලයි - උඹලා බාගෙට දාලා ගහන්නේ ඇයි ?ගඳ එනවනේ පුතා
10:28
Video thumbnail
ලංකාවේ ප්‍රථම උණුසුම් වතුර සහිත මහජන පිහිනුම් තටාකයට මුල්ගල් තබයි - සිරකරුවන් ගැන කිව්ව සුපිරි කතාව
12:21
Video thumbnail
චාමර සම්පත් කිව්ව දේට ප්‍රසාද් සර්ටත් හොඳටම හිනා
00:47
Video thumbnail
නිලධාරින් ඇතුළට වෙ#ඩි තිබ්බ හේතුව කොමසාරිස් ජෙනරාල් හෙළිකරයි
01:26
Video thumbnail
බන්ධනාගාර නිලධාරින් හා රැඳවියන් බලන්න ගිය නලින්ද
00:59