බන්ධනාගාර ගැටුමකින් 68 ක් මරුට

ඉක්වදෝරයේ බන්ධනාගාරයක ඇතිවූ ගැටුම් වලින් සිරකරුවන් 68 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

තවත් පුද්ගලයන් 25 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව සඳහන්.

ග්වායාකිල් නගරයේ මෙම බන්ධනාගාරයෙන් තුවක්කු සහ පුපුරණ ද්‍රව්‍ය සොයාගෙන ඇති බවයි එහි ඇතුළු වූ උපක්‍රමික පොලිස් කණ්ඩායම් සඳහන් කර ඇත්තේ.

මීට පෙරද එම බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම් වලින් රැඳවියන් සියයකට වඩා මිය ගිය අතර ඉක්වදෝරයේ මේ වසර තුළ සිදුව ඇති බන්ධනාගාර නොසන්සුන්තා හේතුවෙන් මියගිය සමස්ත රැඳවියන් ගණන 300 කට ආසන්න බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14