බන්ධනාගාර ගතව සිටින රන්ජන්ට නැවතත් වැඩ වරදී

වැලිකඩ බන්ධනාගාර රෝහලේ රදවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ළඟ තිබූ ජංගම දුරකථනයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සැකකාර හිටපු මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා ගොනුකර බන්ධනාගාර ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.