බන්ධනාගාරයේ සිට තරුණියන් නිරුවත් කරන පාතාලයන්

රූමත් තරුණියන් බියවද්දවා වීඩියෝ දුරකතන මගින් නිරුවත් කරන බන්ධනාගාර ගත පාතාල කල්ලියක් ගැන පාතාල මර්දන ඒකකවලට තොරතුරු ලැබී ඇත.

මහර බන්ධනාගාරය තුළ සිට ත්‍රීජී වර්ගයේ දුරකතන පවා භාවිත කිරීමට අවකාශ සලසාගෙන සිටින කෙසෙල්වත්ත පාතාලයට සම්බන්ධ කල්ලියක් මෙය මෙහෙවන බව හෙළි වී තිබේ.

තරුණියන්ව පාතාල බලයෙන් හා මුදල් බලයෙන් බිය වද්දවා වීඩියෝ දර්ශන ලබාගෙන ඔවුන්ව විවිධ පෙලඹවීම් කරවන බවත්. මිතුරන් අතරේ වීඩියෝ හුවමාරු කරන බවත් හෙළි වී ඇත.

මෙම අපරාධකරුවන් දූෂිත බන්ධනාගාර නිලධාරීන් කිහිපදෙනකුට ලක්ෂ ගණනින් මුදල්, ලක්ෂ ගණන් වටිනා ඇමරිකන් බුල් ඩෝග් පැටවුන් හා යතුරු පැදි ලබා දී හිරගෙදර තුළ සැප විඳිමින් මෙම ක්‍රියාවල නිරත වන බව හෙළි වී තිබේ.

තිස්ස රවින්ද්‍ර පෙරේරා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"වන අලින්ට ඡන්දෙ නෑ ගොවින්ට හයිය නෑ" අලි මිනිස් ගැටලුව වෙනුවෙන් පෙරට ආ රෝහිණී
08:29
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.19
08:26:46
Video thumbnail
විමල් බීලා හිටියේ නෑ - විමල් වැටුණේ රණවිරුවන්ගේ පාමුලට
09:36
Video thumbnail
ජනපති, රණවිරු ස්මාරකයට පුෂ්පෝහාර දැක්වූ අයුරු..සැවොම සංවේදී කළ මොහොත මෙන්න
05:22
Video thumbnail
විජයග්‍රහණයේ අභිමානවත් 17 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් සජීවීව
02:30:11
Video thumbnail
අමාරුවේ වැටුණ පොලිසියට පිහිටක් වුණු මනුස්සයා
01:06
Video thumbnail
පල්ලේගම හේමරතන හිමිගේ සිද්ධිය නිසා උසාවිය ඉදිරිපිට උණුසුම් වෙයි
08:26
Video thumbnail
"යුද්ධය හොඳ ද නරක ද කියා විනිශ්චයක් ලබාදීමට මම සූදානම් නැහැ"රණවිරුවන් ඉදිරියේ ජනපති කළ ප්‍රකාශය
21:11
Video thumbnail
ජනපතිගේ කටින් එන්නේ නෑ කිව්ව වචනේ මෙන්න - රණවිරුවෝ කියලම අමතයි
04:09
Video thumbnail
දයාසිරි නැගිටලා හතර වටේටම දෙසයි - රණවිරු සැමරුමට මහින්ද මහත්තයට කියලා නෑ
08:29