බන්දුල නිකුත් කළ ගැසට් නිවේදනයක් හකුළා ගනී

අත්‍යවශ්‍ය භාණ්ඩ 4ක මිල පාලනය සඳහා නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි කිරීමට වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා තීරණය කර තිබේ.ඒ අනුව කීරි සම්බා, අර්තාපල්, සීනි සහ වියළි මිරිස් යන අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පාලනය සඳහා නිකුත් කෙරුණු ගැසට් නිවේදන අහෝසි වේ.අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිල ස්ථාවර කිරීමට ගත් තීරණය සමග එම ගැසට් නිවේදන අහෝසි කරන බව අද (09) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, “කලින් තිබුණ ගැසට් නිවේදන ඊයේ දිනයේ කැබිනට් මණ්ඩල තීරණය අනුව සම්පුර්ණයෙන් වෙනස් කරලා තියෙනවා. ඒ ගැසට් නිවේදන තුළන් දරපු උත්සහයන් අසර්ථක වීම නිසා තමයි මේ අලුත් උත්සහයක් හදලා තියෙන්නේ මේ ගිවිසුම් යටතේ. “ යනුවෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34
Video thumbnail
නාමල් ඉදිරියේ සංවේදී වූ පියා - අපි ඔයාට කතිරේ ග#හලා පත්කරනවා - බඩේ තියෙන බත් වාගේ
02:00
Video thumbnail
පොසොන් එකට පොළොන්නරුවේ වෙන අලුත් වැඩේ මෙන්න - විනෝද වෙන ගමන් - වෙනස්ම ඇත්දැකීමක්
02:55
Video thumbnail
ගම්පොළ නගරයේ සීඝ්‍ර ඩෙංගු ව්‍යාප්තියක් - මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක්
01:50
Video thumbnail
ජීවිතාරක්ෂක පොලිස් නිලධාරීන්ට ඉබ්බන්කටුව ජලාශයේදී දුන්න සුපිරි Training එක
02:49
Video thumbnail
කාර්යාලයකට කඩා වැදුණු මැර පිරිසකගෙන් රියදුරෙකුට ගුටි පූජාවක් - පැරණි මැර සංස්කෘතිය ගේන්න හදන්නේ
05:07
Video thumbnail
දන්සලට දෙන බත් සවලෙන් ලොරියට දාන හැටි - මිනිස්සුන්ට දෙන කෑමනේද මේ පටවන්නේ ?
00:58
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ - පන්සලේ බොන්න විදියක් නෑ - මොකද බොන්නේ හාමුදුරුවනේ ?
01:47
Video thumbnail
යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් - අනතුරෙන් තිදෙනෙකුට බරපතළයි
01:23
Video thumbnail
වසන්තයා කොමිස් කාක්කෙක් වෙලා ඉන්නේ - පුළුවන්නම් මැදිරිගිරිය එක්ක හැ#ප්පිලා බලමු
05:05