බදු වංචාවක් නිසා ජනප්‍රිය සංගීත තරුවකට නඩු

ජනප්‍රිය සංගීත තරුවක් වන ශකීරාට බදු වංචාවක් සම්බන්ධයෙන් ස්පාඤ්ඤ අධිකරණයේ නඩු විභාගයකට පෙනී සිටීමට සිදුව ඇති බව බව විදෙස් මාධ්‍ය පවසනවා.බාසිලෝනාහි පිහිටි අධිකරණයක් විසින් ශකීරාට බදු වංචා 6ක් සම්බන්ධයෙන් නඩු විභාගයට පෙනී සිටින ලෙස නියෝග කර ඇතත් තවමත් දිනයක් නියම කර නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඇය වැරදිකරු වුවහොත් ශකීරාට වසර අටක සිර දඬුවමක් සහ ඇයට යුරෝ මිලියන 23.8 ක දඩයක් පැනවෙනු ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ස්පාඤ්ඤයේ නීතියට අනුව, මාස හයකට වඩා වැඩි කාලයක් රට තුළ ගත කරන පුද්ගලයින් බදු ගෙවීම කළ යුතුයි

යුරෝ මිලියන 17.2 ක බදු ගෙවා ඇති බවත්, හිඟ ණය කිසිවක් නොමැති බවත් ෂකීරා පවසා ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46