බදු නොගෙවූ මත්පැන් නිෂ්පාදකයින්ට අවසන් නිවේදනයත් යවයි

නොගෙවූ බදු සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව මත්පැන් නිෂ්පාදකයින්ට අවසන් නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ ,අනුව හිඟ බදු මුදල් නොවැම්බර් 30 වන දිනයවන විට ගෙවිය යුතු බවයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ වනවිට සමාගම් 10කට ආසන්න ප්‍රමාණයක් හිඟ බදු මුදල් ගෙවිය යුතු අතර එම මුදල රුපියල් බිලියන 8.5ක්.

2023-2024 කාල සීමාව සඳහා පමණක් හිඟ බදු මුදල දළ වශයෙන් රුපියල් බිලියන 1.8 ක් බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

නොවැම්බර් 30 වැනිදාට පෙර මුදල් ගෙවීම පැහැර හරින සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30