බදුල්ල ක්‍රීඩා නිලධාරියෙකුට පහර දීමක් (ඡායාරූප)

ක්‍රීඩා නිලධාරියෙකුට සිදුකල පහරදීමකට විරෝධය පළකරමින් හා පහරදුන් පුද්ගලයා වහා අත්අඩංගුවට ගන්නා ලෙසට බලකරන උද්ඝෝෂණයක් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට අද දහවල් පැවැත්වුණා.

එය සංවිධානය කර තිබුණේ බදුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවකයින් එක්වයි.

බදුල්ල පොලීසිය පැවසුවේ අද උදෑසන බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගනයේදී බදුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනියුක්තව රාජකාරියේ නිරත ක්‍රීඩා නිලධාරිකුට මෙම පහරදීම සිදුව ඇති බවයි.
.
ශරීර සුවතාවය පිණිස ක්‍රීඩාංගනයට පැමිණෙන පුද්ගලයින්ට ධාවන පථයේ ඇවිදීම නොකරන ලෙසට පහරකෑමට ලක්වූ ක්‍රීඩා නිළධාරියා විසින් කරන ලද දැනුම් දීමක් සහ ධාවන පථයේ ඇවිදීම් සිදුකරන අන්දම ඔහු ඡායාරූප සමග සමාජ මාධ්‍ය තුළ පලකිරීම සම්බන්ධයෙන් උරන වූ පුද්ගලයෙක් මෙම පහර දීම කර ඇති බවත් පොලිසිය පැවසුවා.

පහරදීම සිදුකළ පුද්ගලයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති අතර පහරකෑමට ලක්වූ නිලධාරියා බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

Paharadeemak 3
Paharadeemak 1
Paharadeemak 4
Paharadeemak 5
Paharadeemak 2
badilla att
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23
Video thumbnail
නිවැරදිකරුවන් වෙන්නේ වසරක් විතර හිරේ හිටියට පස්සේ..බන්ධනාගාරයෙ බරපතළ පුරප්පාඩු තියෙනවා
03:09
Video thumbnail
විනිසුරුවන්ට අල්ලස් දීමක්ද මේ කරන්නේ ? විනිසුරු විශ්‍රාම වයස ඉහළ යවනවද ?
04:51
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවේ අමුතු ප්‍රශ්නයක් නිසා නලින්දට හොඳටම හිනා
05:30
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32