බදුල්ලේ සිසුන් දෙදෙනෙක් අවසන් ගමන් යැවූ කැබ් අනතුරේ දර්ශන එළියට (වීඩියෝ)

බදුල්ල ඌව මහා විද්‍යාලය සහ ධර්මදූත විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික ක්‍රිකට් තරගය අතර පැවති රථ පෙළපාලියක කැබ් රථයක් පෙරළී එහි ගමන්ගත් පාසල් ළමුන් දෙදෙනෙක් අද (01) දහවල් ජීවිතක්ෂයට පත් වුණා.

මෙම අනතුරින් එහි ගමන් ගත් පිරිසෙන් තවත් හය දෙනෙකු තුවාල ලබා බදුල්ල මහා රෝහල වෙත ඇතුළත් කිරීමටයි කටයුතු කළේ.

අනතුරෙන් මිය ගොස් ඇත්තේ ධර්මදූත විද්‍යාලයේ උසස්පෙළ හදාරන සිසුන් දෙදෙනෙක් බවයි වාර්තා වුණේ.

ක්‍රීඩා පිටියක් තුළ දී මෙම අනතුර සිදුව ඇති අතර, අනතුර සිදුවන අයුරු ඒ අසළ සිටි පුද්ගලයෙකුගේ ජංගම දුරකථනයේ මෙලෙස සටහන්ව තිබුණා.

https://youtu.be/zrODlpNYq6U
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38
Video thumbnail
වන අලි කරදර නිසා දඹුල්ලේ මිනිස්සු කුපිත වී මහ පාරට බහියි - වනජීවි එක සම්පූර්ණ බොරු බයිලා ග#හන්නේ
06:42
Video thumbnail
ඇඟිල්ලේ තීන්ත ආලේපනය අහෝසි කිරීම නිසා විශාල මුදලක් ඉතිරි කරන්න පුළුවන් - පැෆ්‍ රල් සංවිධානය කියයි
10:28
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
08:41:22
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා
00:46
Video thumbnail
හදිසියේම නාමල් හමුවූ ප්‍රබලයා
00:43
Video thumbnail
වෑන් රථයක් - ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර
00:41