බද්දේගම උප සභාපති, මැර ප්‍රහාරයකින් රෝහලේ (වීඩියෝ)

බද්දේගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති සමන් සී. ලියනගේ මැර ප්‍රහාරයකට ලක්ව ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඊයේ (24) සවස කරාපිටියේ මල් ශාලාවක පැවැති අවමංගල්‍ය උත්සවයක දී උප සභාපතිවරයාට මෙම පහර දීම සිදුව ඇති අතර ඉන්පසුවද යතුරුපැදියෙන් සිය බිරිඳ සමඟ නිවස බලා යමින් සිටි උප සභාපතිවරයා පසුපස හඹාවිත්, ගොඩකන්ද ප්‍රදේශයේ දී මඟ හරස්කර නැවත විසින් පහර දීමක් සිදුව තිබෙනවා.

මේ පිළිබඳ උප සභාපතිවරයා පෝද්දල පොලිසියට පැමිණිලි කර ඇති අතර එහි සඳහන් වන්නේ එදින රැය පහන්වීමට පෙර තමන් මරා දමන බවට ද පහරදුන් පුද්ගලයා විසින් තර්ජනය කර ඇති බවයි.

එලෙස පහරදුන් සැකකරු මෙවන් විට හඳුනාගෙන ති බවයි පොලිසිය සඳහන් කළේ.

එම පහර දීමෙන් පසු ගාල්ල ජාතික රෝහලට ගිය උප සභාපතිවරයා මේ වනවිට රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අතර පෝද්දල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
0
+1
6
+1
2
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14
Video thumbnail
බේරුවල මුහුදු තීරයට විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:54
Video thumbnail
විධායකයට බෑ අධිකරණයට ඇඟිලි ග#න්න - ස්වාධීනව තමන්ගේ තීරණ ගන්න ඉඩදෙන්න
12:24
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40
Video thumbnail
පෝළිමේ ගිහින් දුන්නා නේද අනුරට - අද ගොවි ජනතාව ඉල්ලන් කනවා
14:27