බත් පැකට්ටුවේ හැකරැල්ලෙක් – වෙළෙඳසැලටත් මුද්‍රා

පසුගිය සිකුරාදා තිරුනෙල්වේලි ප්‍රදේශයේ අවන්හලකින් දිවා ආහාරය මිලදී ගත් පුද්ගලයෙකුගේ ආහාර පාර්සලයේ තිබී හැකරැල්ලෙක් හමුවූ බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

ඒ අනුව මෙම ආපනශාලාවේ පරීක්‍ෂණයක් සිදු කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් මීට පෙරද ඔවුන්ට ලබාදුන් උපදෙස් පිළිබඳව ඔවුන් අවධානයක් යොමු කර නොමැති බවයි.

ඉන් අනතුරුව පසුගියදා (27) වෙළඳසැලේ හිමිකරුට එරෙහිව නඩු පවරා තිබෙනවා.

වෙළෙඳසැල් හිමිකරුට රුපියල් 45,000ක දඩයක් නියම කර ඇති අතර වෙළෙඳසැලේ අලුත්වැඩියා කටයුතු අවසන් වනතුරු වෙළෙඳසැලට මුද්‍රා තබන ලෙස මහේස්ත්‍රාත්වරයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට නියෝග කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43
Video thumbnail
සිවුර ගැලවීමට විරුද්ධව භික්ෂූන් වහන්සේලා විරෝධතා පාගමනක
01:22
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් මහා සංඝරත්නය පාරට බහී
03:53
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති බැහැදකින්න අගමැතිතුමිය එක්ක වසන්තත් යයි
02:02
Video thumbnail
බොරු පැමිණිලි ඇත්ත කරන්න ආණ්ඩුව රාජ්‍ය බලය පාවිච්චි කරනවා
05:38