බත් පැකට්ටුවක නව මිල

අද(09) සිට බත් පැකට්ටුවක මිල 10%කින් අඩුකරන බව ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කළා

අද(09) පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් කියා සිටියේ තේ කෝප්පයක මිල රුපියල් 30 දක්වා අඩු කර ඇති බවයි