බඩු ගන්න පෝළිමේ එන්න වෙයි

දරුණු පෝලිම් යුගයකට රට ක්‍රමයෙන් පැමිණෙමින් ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ගයන්ත කරුණාතිලක මහතා පවසනවා.

ඉදිරියේදී ඉන්ධන සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ආණ්ඩුව විසින් කූපන් ක්‍රමයක් හඳුන්වාදීමට ඉඩ ඇති බවයි මන්ත්‍රිවරයා පෙන්වා දෙන්නේ.

ලෝක වෙළඳපලේ ඩොලර් 15කින් පමන පහත වැටුනු අවස්ථාවක රජය මේ ගත් ක්‍රියාමාර්ගය පිළිබඳව හෙතෙම චෝදනා මුඛයෙන් කථාකල අතර වත්මන් රජය සෑම අතින්ම අසාර්ථක බව ද කියා සිටියා.

ගාල්ලේ ඊයේ (22) පැවති වැඩසටහනකදී ඉන්ධන මිල සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගයන්ත කරුණාතිලක මහතා මේ බව සඳහන් කළා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34