spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බඩල්ගම ගණිකා නිවාසයක් වටලා තිදෙනෙක් අත්අඩංගුවට

බඩල්ගම ප්‍රදේශයේ හෝටලයක් තුළ රහසිගතව පවතවාගෙන ගිය ගණිකා නිවාසයක් අද (16) වටලා තිබෙනවා.

එහිදී කාන්තාවන් දෙදෙනෙකු සමඟ අදාළ හෝටලයේ හිමිකරු අත්අඩංගුවට ගත් බවයි වැටලීම සිදුකළ බඩල්ගම පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු සහ සැකකාරියන් තිදෙනා අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

https://youtu.be/s-gYG67lgzE
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?