බටවල සුපුන් STF අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වන බටවල සුපුන් නමැති සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දකුණු පළාත තුල සිදුවන සංවිධානාත්මක අපරාධ මැඩ පැවැත්වීම සදහා ස්ථාපිත කර ඇති පුෂ්පාරාම උප කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි වැලිගම ප්‍රදේශයේදී වැටලීම සිදු කර ඇත්තේ.

එහි දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 යි මිලි ග්‍රෑම් 300ක්, මුදල් රුපියල් 350,000ක් සහ යතුරු පැදියක් සමග වැලිගම ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගැනුණා.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා වැලිගම පොලිසිය වෙත භාර දී තිබෙනවා.

පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෙම සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක්කටාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වන බටවල සුපුන් නැමති අනුවර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයකු බවටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38