බංග්ලාදේශ 20-20 කණ්ඩායමට අලුත් නායකයෙක්

බංග්ලාදේශ විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයට කඩුලු රකින ක්‍රීඩක නූරුල් හසාන් පත්කර තිබෙනවා.

සිම්බාබ්වේ සමඟ හරාරේ හිදී පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය සඳහා පමණක් මෙම පත් කිරීම සිදුකර ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙම තීරණය පිළිබඳව දැනුම්දීම සඳහා ඊයේ දිනයේ දී බංග්ලාදේශ විස්සයි විස්ස නිත්‍ය නායක මහමුදුල්ලා සමඟ සාකච්ඡාවක් බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධානීන් පවත්වා ඇති බවයි වාර්තා වුණේ.

මහමුදුල්ලා මේ දිනවල එතරම් දක්ෂතා අතර නොමැතිවීම හේතුවෙන් සිම්බාබ්වේ සංචාරයේ දී ඔහු විවේක ගන්වා තිබෙනවා.

ඊට අමතරව තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් සහ මුෂ්ෆිකර් රහීම් මෙම තාගවලියේ දී විවේක ගැන්වීමටයි තීරණය කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකරට හදිසියේම උසස්වීමක් ලැබුණ හැටි මෙන්න - සියළුම හිඟ වැටුප් සහ දීමනාත් ලැබෙයි
01:26
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු - එයා කුලප්පුවෙලා - මනුස්සයට ග#න්න යන්නේ
04:22
Video thumbnail
"මේක ෂුවර් එකට නාමලයගේ වැඩක්..නාමල් වග කියන්න ඕනි" නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
06:54
Video thumbnail
තද වැසි තත්ත්වය හෙට දිනයේ සිට සාපෙක්ෂව අඩුවෙයි - අද 75mm වැඩි තද වැසි ඇතිවෙයි
02:23
Video thumbnail
උණුසුම්වූ පල්ලන්සේන බන්ධනාගාරයෙන් මාරුකළ රැඳවියන්ගේ නම් ප්‍රසිද්ධ කරයි
02:12
Video thumbnail
නාමල්, සාගර ගැන කට අරියි - කන්ටේනර් පන්නලා ජනතාවගේ ජීවන වියදම අඩු කරනවද ?
06:56
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය හිනාවෙවී ලොකු කතාවක්
07:40
Video thumbnail
රනිල් වාළුකාරාම විහාරයට ගිහින් කළ කතාව - ඉතා අමාරු කාලයක තමයි අපි වැඩ කටයුතු කළේ
04:23
Video thumbnail
විභාග වංචාවන්ට සම්බන්ධ කටයුතු නම් කරන්න එපා ! - උසස් පෙළ විභාගය ගැන විශේෂ ප්‍රකාශයක්
22:22
Video thumbnail
ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක් - කිසිදු දෙමාපියෙකුට මධ්‍යස්ථානයට එන්න බැහැ
06:20