බංග්ලාදේශ විරෝධතාකරුවන් ෂීක් හසීනාගේ මහගෙදර වනසයි

බංග්ලාදේශ විරෝධතාකරුවන්, බලයෙන් පහ කළ, එරට හිටපු අගමැතිනී ෂීක් හසීනාගේ පවුලේ මුල් උරුමය සහිත නිවසට ගිනි තබා තිබෙනවා.

ඇයට එරෙහිව පැන නැගුණු ශීෂ්‍ය විරෝධතා හේතුවෙන් ඉන්දියාවට පලා ගොස් සිටින හසීනා, ඉන්දියාවේ සිට සමාජ මාධ්‍ය ඔස්සේ ජාතිය ඇමතීමට සූදානම් වන බවට පැතිර ගිය පුවතත් සමග කෝපයට පත් විරෝධතාකරුවන් ඇගේ පවුලේ නිවසට ගිනි තබා ඇය පිළිබ ඳ තම කැකෑරෙන කෝපය යළිත් ප්‍රකාශ කර තිබෙනවා.

බංග්ලාදේශයේ ආරම්භක ජනාධිපතිවරයා ද වන ෂෙයික් හසීනාගේ මියගිය පියාගේ ද නිවහන වූ මෙම නිවස එරට නිදහස් අරගලයේ සංකේතයක් ලෙස හසීනා පාලන කාලය තුළ ප්‍රවර්ධනය කෙරුණා.

බංග්ලාදේශ නිදහස් අරගලයේ වීරයෙකු ලෙස දිගු කලක් තිස්සේ බුහුමන් ලැබූ ෂෙයික් මුජිබර් රහ්මාන්, බංග්ලාදේශයේ වත්මන් තරුණ පරපුරේ දැඩි කෝපයට පාත්‍ර වීම අනාගත බංග්ලාදේශයේ ඉරණම කුමක්දැයි අවිනිශ්චිත කර තිබෙනවා.

කෙසේ වෙතත් “බුල්ඩෝසර්වලින් රටේ ස්වාධීනත්වය විනාශ කිරීමට ඔවුන්ට බලයක් නැහැ.

ඔවුන්ට ගොඩනැගිල්ලක් විනාශ කළ හැකි වුණත් ඔවුන්ට ඉතිහාසය මකා දැමීමට නොහැකියි.

ඇගේ නිවස බුල්ඩෝසර් කරද්දීත් හසීනා නොනවත්වා ඇගේ කතාව කරගෙන ගොස් තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18