බංග්ලාදේශයේ දුම්රිය අනතුරේ මරණ ගණන 20ක් දක්වා ඉහළට (ඡායාරූප)

ඊසානදිග බංග්ලාදේශයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් මියගිය සංඛ්‍යාව 20ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම දරුණු අනතුරින් තවත් 100කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි.

මේ අතර මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවයි බංග්ලාදේශ බලධාරීන් සඳහන් කළේ.

ඩකා අගනුවරට ඊසාන දෙසින් කිලෝමීටර් 80ක් පමණ දුරින් පිහිටි බහිරාබ්හි දී මගී දුම්රියක් භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටී මෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙම අනතුරෙන් මගී දුම්රියේ මැදිරි දෙකක් පීලි පැන මාර්ගයෙන් ඉවතට විසි වී ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ඩකා බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය චැටෝග්‍රම් බලා ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.

අනතුරට හේතුව තවමත් අනාවරණය වී නොමැති බවයි බංග්ලාදේශ බලධාරීන් පැවසුවේ.

23bangladesh 1 jgtm articleLarge
AP23296493248512 1698069236
bangladesh train crash
WLTMR4UY3FPRTC4VD5FBXSV6AE scaled
A general view of derailed compartments of train after two trains collided in Bhairab, about 80 kilometres northeast of the capital Dhaka, Bangladesh, October 23, 2023. REUTERS/Piyas Biswas
ddea4237 4c6a 4356 9377 4b51b111ff44 f0ec20c7
beacf423d8c2b6e4da492c952bd8efdd24560e974ec5072a
215719 145
image 17
1698061163 26cfab448a989d8bca2ee4d2411aa997
23202018516851a
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වියට්නාම් ජනාධිපති කතාකරද්දී හිටපු ජනාධිපති ගැලරියේ
06:10
Video thumbnail
කපිලගේ ම#ණය ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
03:13
Video thumbnail
ආණ්ඩුවේ තක්කඩිකමට ඉඩ දෙන්න එපා - භාණ්ඩාගාරයේ තියෙන්නේ අනුරගේ සල්ලි නෙමෙයි
04:36
Video thumbnail
අල්ලස් කොමිසමේ නිලධාරින්ට විශ්වයෙන් පණිවිඩ එනවද ?..කපිල ගැන ගම්මන්පිල කරපු හෙළිදරව්ව
02:00
Video thumbnail
අනුර පචේ මේ අහපන් - හොරා කෑවා තවත් මදිද
02:41
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ දේහය අධිකරණ වෛද්‍ය නිලධාරි හමුවට ගෙන ගිය හැටි
01:53
Video thumbnail
කපිලගේ මරණය ගැන අපිටත් කම්පනයක් තියෙනවා
09:55
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ දිවුරුම් ප්‍රකාශයෙන් රහස් රැසක් හෙළිවෙයි..?
08:32
Video thumbnail
මාලිමා පාක්ෂිකයෙක්ගේ නමක් ගහපු නිසා මහරගම න.සභාව යුද පිටියක් වෙයි..ඇයි ලයිට් OFF කරන්නේ..හූ හූ
14:19
Video thumbnail
මට මේ රටේ ඉන්න බයයි - මාව ඉවර කරන්න හදනවා
01:43