බංගලි පන්දු යවන්නෝ ඉදිරියේ ශ්‍රී ලංකා පිතිකරුවන් අසරණ වෙයි

20-20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා සහ බංග්ලාදේශය අතර තරග ඇමරිකාවේ ඩලස් හිදී මේ වනවිට ක්‍රියාත්මකයි.

තරගයේ කාසිය වාසිය දිනූ බංග්ලාදේශ නායකයාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දුන්නා.

එහිදී ශ්‍රී ලක පිළ නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවී ලකුණු 124ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ, අනුව මෙම තරගය ජයගැනීමට බංග්ලාදේශයට ලකුණු 125ක පහසු ඉලක්කයක් හිමිව තිබෙනවා.

බංග්ලාදේශය වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ රිෂාඩ් හොසේන් ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 03ක් බිඳ දැමූ අතර, මුස්තාෆිසුර් රහ්මාන් ද කඩුලු 03ක් බිඳ දැමුවා.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත් වුණේ පැතුම් නිස්සංකයි, ඔහු ලකුණු 47ක් රැස් කළා.

1 3
2 3


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46