බංගලාදේශය කළ ඉල්ලීම ජ්‍යාත්යන්තර ක්‍රිකට් කවුසිලය ඉවත දමයි

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ බංගලාදේශය ක්‍රීඩා කරනු ලබන තරග සියල්ල ඉන්දියාවේ නොපවත්වා සම සත්කාරකත්වය දරන ශ්‍රී ලංකාවේ පවත්වන ලෙසට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් ජ්‍යාත්යන්තර ක්‍රිකට් කවුසිලය වෙත ඉල්ලීමක් කර තිබුණා.

කෙසේ වෙතත් බංගලාදේශ ක්‍රිකට් ආයතනය විසින් කර තිබූ එම ඉල්ලීම ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් ආයතනය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාව සහ බංගලාදේශය අතර නිර්මාණය වී ඇති මතබේදාත්මක තත්ත්වය හමුවේ ඉන්දීය ප්‍රිමියර් ලීගයෙන් බංගලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මුස්තාෆිසුර් රහ්මාන් ඉවත් කළ අතර සහ ඉන්දීය ප්‍රිමියර් ලීගය බංගලාදේශය තුළ විකාශනයද තහනම් කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56